නොසණ්ඩාල ජාතීන්ගේ ගැලරියේ ඉන්දියාව තබන්න

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු කොමිසම සිය රජයට නිර්දේශ කරයි – ලතීෆ් ෆාරුක් විසිනි ‘ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු කොමිසම’ යනු ලොව රටවල ආගමික නිදහසට ඇති වන තර්ජන අධීක‍ෂණ කිරීම සඳහා ඇමරිකාවේ කොංග්‍රසය විසින් පිහිටුවන ලද ස්වාධීන ආයතනයකි. ඇමරිකන් ජනාධිපතිවරයාට හා එම ආරක‍ෂක රාජ්‍ය ලේකම්වරයාට නිර්දේශ …

Read More

භුමදානයද ආදාහනයද?

කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වූ මුස්ලිම් වරයෙකුගේ මෘත දේහය ආදාහනය කිරීමට අදාළ රජයේ නිළධාරීන් තීරණය කිරීම අරබයා පැන නැගී ඇති මතභේදය තවත් ජාතිවාදී ප්‍රශ්නයක් නොවීමට වගකිව යුත්තෝ කටයුතු කරමින් සිටිතී. නීති කේෂ්ත්‍රයේ හා වෛද්‍ය කේෂ්ත්‍රයේ වෘතිකයින් සාකච්ඡා කර සුදුසු නිගමනයකට එළැඹිය හැකිය. එසේ නොමැතිව මෙම ගැටළුව දේශපාලනීයකරණයට …

Read More

ඉස්ලාමිකයෙකු මියගිය විට ආදාහනය නොකොට මිහිදන් කරන්නේ ඇයි?

ආදාහනය ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අනුමත පිළිවෙතක් නොවේ. ඉස්ලාමීය පිළිවෙත වන්නේ මිහිදන් කිරීමයි. මිනිස් ශරීරයේ අඩංගු සියළුම රසායානික ද්රව්ය අඩු වැඩි ප්රමාණයන්ගෙන් පොළොවේ පාෂාණ සංයුතියේ අන්තර්ගතය. මිනිස් ශරීරය වියෝජනය වී එම පාෂාණ සංයුතියට එකතුවීම ඉතා පහසුවෙන් සිදුවේ. ආදාහනය කිරීම තුළින් සිදුවන වායුගෝලීය දුෂණය පරිසරයට මෙන්ම සෞඛ්යට හානිකරය. …

Read More

කොවිඩ්-19 වසංගතය මැද මතුවන මුස්ලිම් විරෝධී වසංගතය

රෝගීන් ආදාහනය පමණක් කළ යුතු බව කීම කොවිඞ්-19 ගැන මිථ්‍යාවක් ‘ගහන්න ඕන නේ. ගහන්නත් චාන්ස් එකක් ආවා ඒ කෑල්ලත් අරගෙන. නැත්නම් හරියන්නෑ.’ දෙරණ නාළිකාවේ වැඩසටහන් මෙහෙයවන්නෙකු වන චතුර අල්විස් මුස්ලිම් ජනතාව ගැන එසේ පවසන අන්දම රැගත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවලට එක්ව ඇත. සජීවී වැඩසටහනකදී …

Read More

කොරානාවෙන් මියගිය මීගමුව පුද්ගලයාගේ කතාව

“මම තානිස්,මීගමුව රෝහලේදී කොරෝනා රෝගියකු බවට පත්ව මියගියේ මගේ තාත්තා. මේ වෙනකොට තාත්තා අපෙන් ඈතට යන්න ගිහින්. අන්තිම වතාවට මූණ බලන්නවත් අපිට ඉඩක් ලැබුනෙ නෑ.. පරිස්සම් වෙන්න.ඒත් මේ වෙනකොට නිව්ස්වලින් අපි ගැන කියන බොරු දැක්කම හිතට දැනෙන්නෙ ලොකු වේදනාවක්.. මගේ තාත්තාවත් අපේ පවුලෙ ලංකාවේ ඉන්න සහෝදරයො …

Read More

මිනිසුන් යන්ත්‍ර වගේ යයි සිතන්නට එපා

කොරෝනාවෙන් ජීවිත පාඩමක් කොරෝනා වෛරසයේ ආගමනයත් සමග චීනයේ දික්කසාද සංඛ්‍යාව වැඩිවී ඇති බවත් ශ්‍රී ලංකාවේ රෝහල්වලට සැමියාගේ පහරදීමට ලක්වූ බිරිඳන් වැඩි වශයෙන් ඇතුළුවන බවත් තොරතුරු ලබමින් තිබේ. මේ මොනවාද අළුත් කොරෝනා ගැටළුවක් දැයි කියා සිතන්නේද? මෙය කොරෝනා ප්‍රශ්නයක් නොවේ. කොරෝනා නිසා අනාවරණයවූ ප්‍රශ්නයකි. පවුල්වල සැඟවී තිබූ …

Read More
muslim law

නීතියට පිටුපාන්නේ මන්ද?

මිනිසුන් කාණ්ඩ හතරකට වර්ගීකරණය කළ හැකිය. එයින් උසස් කාණ්ඩය පිළිබඳ අල් කුර්ආනය මෙසේ කියයි. 1) කියනදේට සවන් දී එයින් ඉතා හොඳ දේ තෝරාගෙන එය පිළිපදින්නන් (අල් කුර්ආනය – 39 : 18) මොවුහු යහමාර්ගය අත්පත් කරගත්තන්ය. – මොවුන්මය දැනුම්වත් අය බවත් එම වාක්‍යයේම සඳහන් වේ. 2) මොවුන් …

Read More

මේ ගෙවෙන්නේ තීරණාත්මක අවධියයි

COVID-19 වැනි බෝ වන රෝග වසංගතයන් අදියර 4 ක් හරහා විකාශනය වෙයි. රෝගීන් වාර්තා වී නොමැති අවධිය පළමු අවධිය විදිහටත්අතරින්පතර රෝගීන් වාර්තා වීම දෙවන අදියර හැටියටත්පොකුරු වශයෙන් රෝගීන් වාර්තා වීම තෙවන අවධිය හැටියටත්සිව්වන හා අවසාන අවධිය වන්නේ සමාජ සම්ප්‍රේෂණය හෙවත් මූලාශ්‍රයක් සොයා ගත නොහැකි රෝගීන් විශාල …

Read More